• 11 minutes 30 seconds
    ආගන්තුක ජෛව හා ශාක ආවේක්ෂණ ජාතික මධ්‍යස්ථාන හතරක් ඕස්ට්‍රේලියාව තුල ගොඩ නැගූ ශ්‍රී ලාංකික විද්‍යාඥයා - රාජ්‍ය සේවා ඇගයීම් Public Service Medal (PSM) පදක්කමෙන් පිදුම් ලැබූ ආචාර්ය රංජිත් සුබසිංහ
    ඕස්ට්‍රේලියාවට ආගන්තුක ජෛව හා ශාක ආවේක්ෂණ ජාතික මධ්‍යස්ථාන ගොඩනැගීමට කෘෂිකර්ම, ධීවර සහ වන සම්පත් දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ආචාර්ය රංජිත් සුබසිංහ මහතා ඉටු කල විශිෂ්ට මහජන සේවය වෙනුවෙන් the Order of Australia - Public Service Medal (PSM) රාජ්‍ය සේවා ඇගයීම් පදක්කම ඔහු වෙත පිරිනමා තිබෙනවා. මේ ඒ පිළිබඳ SBS සිංහල සේවය ආචාර්ය රංජිත් සුබසිංහ මහතා සමඟ සිදු කල කතාබහ.

    Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.

    Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.

    Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook.
    9 June 2026, 6:00 am
  • 7 minutes 31 seconds
    නීති පිළිසරණ: පවුල් හිංසන ආරවුල් නිසා අපරාධ නඩු වැටෙන්න පුළුවන් ද?
    ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ පවුල් හිංසන මැදිහත් කරන නියෝග (Family Violence Intervention Order) පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ තුන් වන කොටස.

    Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.

    Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.

    Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook.
    9 June 2026, 4:00 am
  • 8 minutes 51 seconds
    කාලීන විග්‍රහය: ජීවිත රැසක් බේරාගත් නිහතමානී ඕස්ට්‍රේලියානු විද්‍යාඥයා Richard Scolyer දිවි සැරියට සමු දෙයි
    මෙලනෝමා සම්බන්ධයෙන් වන ලෝක ප්‍රකට විද්‍යාඥ Richard Scolyer පසුගියදා දැන් සමුගත් අතර නිහතමානී, සහ පරාර්ථකාමී පුද්ගලයකු වූ ඔහු මියයන විට ඔහුගේ වයස අවුරුදු 59ක් පමණයි. විද්‍යාඥ Richard Scolyer ගේ දේහයට ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි උපහාර දක්වූ අතර ඔහු "සැබවින්ම කැපී පෙනෙන පුද්ගලයකු" ලෙස විස්තර කරමින් රාජ්‍ය අවමංගල්‍යයක් පවත්වන බව නිවේදනය කිරීම සිදු කළේය. ඔහුට උපහාරයක් වශයෙන් ඔහු පිළිබඳව වැඩිදුර තොරතුරු ගෙනෙන අද කාලීන විග්‍රහයට සවන් දෙන්න
    9 June 2026, 2:01 am
  • 5 minutes
    SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ රැකියා නොමැති අයට ලබා දෙන JobSeeker දීමනාව ඉහල දමන ලෙසට ෆෙඩරල් රජයට ඉල්ලීමක්
    ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 09 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
    9 June 2026, 1:01 am
  • 11 minutes 38 seconds
    NDIS ක්‍රමවේදය සඳහා අයවැයෙන් යෝජනා කල සංශෝධන ගැන ග්‍රීන්ස් පක්ෂය ඇතුළු විපක්ෂයයෙන් යම් විරෝධයක්
    අයවැයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා කිහිපයක් ගැන එකඟතාවයකට එන්න ෆෙඩරල් රජයට , ග්‍රීන්ස් පක්ෂය සහ ලිබරල් සන්ධානය අපහසු තත්ත්වයක් මේ වනවිට පවතිනවා. මේ අතර ප්‍රධාන කරුණු දෙකක් තමයි බදු සංශෝධන සහ National Disability Insurance Scheme, එහෙම නැත්නම් NDIS ක්‍රමවේදයේ සිදු කිරීමට යන වෙනස්කම්. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
    8 June 2026, 9:46 pm
  • 7 minutes 47 seconds
    ඕස්ට්‍රේලියාවේ flu vaccine එක ගැන ගැටළු තියෙනවද, එහෙනම් මේ දේවල් දැනගන්න
    ඕස්ට්‍රේලියාවේ ලබාදෙන flu vaccine එක ගැන තිබෙන දුර්මත සහ ගැටළු පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන්දෙන්න.
    8 June 2026, 8:21 am
  • 16 minutes 17 seconds
    මගේ ගමනට මඟ පෑදුවේ ලංකාවේ නිදහස් අධ්‍යාපනය සහ ඔස්ට්‍රේලියාව පිරිනැමූ පර්යේෂණ ශිෂ්‍යත්වයි - Member of the Order of Australia ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ සම්මානිත මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළ
    තෘතීයික අධ්‍යාපනය, ජාත්‍යන්තර වෙළඳාම සහ සංවර්ධන ආර්ථික විද්‍යාව වෙනුවෙන් කල අද්විතීය සේවය වෙනුවෙන් ඔස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ ක්‍රෝෆර්ඩ් මහජන ප්‍රතිපත්ති විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළ මහතා වෙත ඕස්ට්‍රේලියානු විධානයේ සාමාජික (Member of the Order of Australia AM) සම්මානය පිරිනැමුණා. මේ ඒ පිළිබඳ SBS සිංහල සේවය මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළ මහතා සමඟ සිදු කල කතාබහ.

    Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.

    Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.

    Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook.
    8 June 2026, 6:00 am
  • 4 minutes 16 seconds
    'King's Birthday' ජුනි මාසයේදීම සමරන්නේ ඇයි?
    තුන්වන චාර්ල්ස් රජුගේ සැබෑ උපන් දිනය නොවැම්බර් මාසයේ යෙදී තිබුනත්, 'King's Birthday' සැමරීම ජුනි මාසයේ සිදුවනවා. මීට අමතරව විවිධ ක්ෂේශ්ත්‍ර වල විශේෂ දස්කම් දැක්වූ සහ සුවිශේෂී සමාජ සේවයක් සිදුකල පුද්ගලයින් ඇගයීමද මෙදිනට සිදුවනවා. මේ සුවිශේෂී මහජන නිවාඩු දිනය ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න මේ විශේෂාංගයට සවන් දෙන්න.
    8 June 2026, 4:48 am
  • 8 minutes 48 seconds
    මව්බිමෙන් පුවත්: සුරේෂ් සලේ ජාතික රෝහලට / ආණ්ඩු වලට වැඩි බලයක් දෙන ජනතාවටත් හොඳ පාඩම් - සජිත්
    ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

    Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.

    Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.

    Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook.
    8 June 2026, 2:00 am
  • 5 minutes 9 seconds
    SBS සිංහල පුවත්: Newspoll නවතම මත විමසුමකට අනුව ඕස්ට්‍රේලියාවේ ජනප්‍රියම දේශපාලන පක්ෂය ලෙස One Nation පක්ෂය මුල් තැනට
    ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 08 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

    Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.

    Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.

    Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook.
    8 June 2026, 12:30 am
  • 7 minutes 49 seconds
    ඕස්ට්‍රේලියාවේ ඉහළම රාජ්‍ය ගෞරව Order of Australia සම්මානයෙන් මෙවර පිදුම් ලැබූ කීර්තිමත් ශ්‍රී ලාංකික විද්වතුන්
    ඕස්ට්‍රේලියාවේ ඉහළම රාජ්‍ය ගෞරව සම්මාන ලෙස සැලකෙන the Order of Australia නැතහොත් ඕස්ට්‍රේලියානු විධානයේ සම්මාන පිරිනැමීම රාජකීය ජන්ම දින සැමරුමට සමගාමීව සිදු කෙරුණා. මෙවර සම්මාන ලාභීන් අතර කීර්තිමත් ශ්‍රී ලාංකික පසුබිමක් සහිත විද්වතුන් තිදෙනෙක් ඇතුළත් වනවා.

    Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.

    Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.

    Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook.
    7 June 2026, 9:00 pm
  • More Episodes? Get the App